A minimum of 1 year experience in hair and beauty is required. Please refer to the job advert for further information.

 
Hairdresser (Katubedda, Moratuwa )| කොණ්ඩා මෝස්තරකරු (කටුබැද්ද, මොරටුව )

Facial Room 2006 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර වාහන නැවැත්වීම ඉතා පහසු වන අලංකාර, විවේකී, පරිසර හිතකාමී ස්ථානයක පිහිටා ඇත. ෆේෂල් රූම් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජාත්‍යන්තර වශයෙන් සුදුසුකම් ලත් රූපලාවන්‍ය ශිල්පිනියක් වන කලනි ද ෆොන්සේකා විසිනි  ඇය දශක දෙකකට වැඩි කාලයක් සම සහ හිසකෙස් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති රූපලාවන්‍ය ශිල්පිනියකි.

සුදුසුකම්

  • හිසකෙස් සහ රූපලාවන්‍ය පිළිබඳ අවම වශයෙන් වසර 1 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
  • හිසකෙස් සැකසුම්  කර්මාන්තය පිළිබඳ හොද දැනුමක්.
  • වර්ණ තාක්ෂණ හැකියාව.
  • NVQ හෝ හිසකෙස් හා රූපලාවන්‍ය ඇකඩමියකින් සුදුසුකම්.
  •  වයස අවුරුදු 25-35 අතර.

ස්ථානය: කටුබැද්ද, මොරටුව.

වගකීම්

  • රූපලාවන්‍යාගාරයේ වෙනත් විවිධ වගකීම් ඉටු කිරීමට හැකි වීම.
  • කොන්ඩා මෝස්තර සඳහා ඇති ආශාව.
  •  අමුත්තන් උණුසුම්, මිත්‍රශීලී සහ ආචාරශීලී ලෙස පිළිගෙන උසස් ප්‍රමිතියකට සේවාව ලබා දීම.
  •  අවශ්‍ය විට සති අන්තයේ සහ පෝය දිනවල වැඩ කිරීමේ හැකියාව.


XPressJOBS හරහා ඔබේ අයදුම් කිරීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Facial Room was established in the year 2006 and located in an elegant, relaxing, eco-friendly place where parking is very convenient. Facial Room is operated by Kalani De Fonseka who is an internationally qualified cosmetologist/aesthetician with expertise in skin and hair for over two decades, where you can step in with assurance that you will be taught by the best in the industry.  

Together, let's spark the beauty within those in need!

Requirements
  • A minimum of 1 year experience in hair and beauty is required.
  • Extensive Knowledge of the Hair Industry.
  • Capable of Advance Color Techniques.
  • NVQ or a qualification from a hair and beauty academy will be an advantage.
  • Ages between 25-35.
  • Location: Katubedda, Moratuwa.

Responsibilities
  • Being able to multitask various other responsibilities at the Beauty Salon.
  • A passion for hair.
  • Welcome guests in a warm, friendly & polite manner & deliver the service to a high standard.
  • Be aware of the services and any current promotions offered.
  • Ability to work in weekends and Poya days when needed.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!