A minimum of 3 years of land sales experience. Please refer to the job advert for further information.
විකුණුම් සහාකාර කලමනාකරු (පිරීම්) | කොළඔ / ගම්පහ
(කොළඔ, ගම්පහා අවට පදිංචි අයවලුන් සදහා) ප්රමුඛ පෙළේ සංවර්ධිත ඉඩම් විකුණුම් ආයතනයක් වන අප හා එක් වීමට ඔබටත් අවස්ථාව
සුදුසුකම්
- වයස අවුරුදු 30 – 50ත් අතර සහිතික මට්ටමේ හෝ ඩිප්ලෝමාවක්
- අවුරුදු 3 ක ඉඩමි විකුණුම් ක්ශේස්ත්‍රයේ අවම පලපුරුද්දක්
- කණ්ඩායම්ගේ හසුරුවමින් ලබා දේන විකුණුම් ඉලක්ක සක්ෂාත් කර ගනිම්න් මනා දැනුමක් හා පෞර්ෂයක් තිබිය යුතුයි
- වලංගු රියදුරු බලපත්‍රයක්,යතුරුපැදියක් හා Smart ජංගම දුරකතනයක් තිබිය යුතුය.
100,000 ආසන්න වැටුප් + දිමනා, අමතර ප්රතිලාභ ද ලබා දේ.
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Assistant Sales Manager - Male | Colombo / Gampaha
Opportunity for you to join us, a leading developed land sales agency.(Candidates residing around Colombo/Gampaha prefered)
Qualifications
- Between 30 – 50 years of age with a certificate or Diploma similar to the role
- A minimum of 3 years of land sales experience
- Must have good knowledge and skills in managing teams and achieving sales targets.
- Must have valid driving license, motorcycle and a smart phone.
100,000 approx salary + allowances, fringe benefits are also provided.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS