A target-oriented go-getter with excellent Negotiation and Communication skills. Please refer to the job advert for further information.

 
විකුණුම් විධායක - කොළඹ  / කලුතර /කුරුණෑගල /අනුරාධපුර / ගම්පහ

වගකීම්

  • විකුණුම් ඉලක්ක සපුරාලීම සහ සම්පූර්ණ කිරීම
  • නව සහ පවතින පාරිභෝගික ගිණුම් වලින් සාර්ථකව ව්‍යාපාර නිර්මාණය කිරීම
  • සංකීර්ණ සාකච්ඡා කළමනාකරණය කිරීම, ස්ථානීය නඩත්තු කිරීමට සහ ගැටළු විසඳීමට සහභාගී වීම.
  • ගනුදෙනුකරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීම සහ දිගුකාලීන සබඳතා ඇති කර ගැනීම

සුදුසුකම්

  • O/L සහ A/L අධ්‍යාපනික සුදුසුකම
  • වලංගු බලපත්‍රයක් සහිත යතුරුපැදියක් තිබිය යුතුය
  • ක්ෂේත්‍ර විකුණුම්වල පෙර පළපුරුද්ද සහ වැඩ කරන දැනුම තිබීම අතිරේක සුදුසුකමකි
  • මනා සන්නිවේදන කුසලතා ඇති ඉලක්ක ලඟා කරන්නෙකු වීම
  • වයස අවු: 35ට අඩු

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

SALES EXECUTIVE - COLOMBO / KALUTHARA / KURUNAGALA / ANURADHAPURA / GAMPAHA

Responsibilities
  • Meet and complete sales targets
  • Successfully create businesses from new and existing customer accounts
  • Manage complex negotiations, attend to on-site maintenance and troubleshooting
  • Build rapport and establish long-term relationships with customers

Qualifications
  • Sound educational background
  • Must have a bike with a valid license
  • Carrying previous experience and working knowledge in field sales is a definite plus
  • A target-oriented go-getter with excellent Negotiation and Communication skills
  • Below age 35

Please click on the APPLY button to send in your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!