02 years of experience as a Merchandiser. Please refer to the job advert for further information.
Merchandiser | Rathnapura
වසර ගණනාවක් පුරා බහු ජාතික වෙළද සන්නාම හිමි දේශීය හා විදේශීය වශයෙන් ඉහල කීර්ති නාමයක් සහිත ආයතනයක් සදහා Merchandiserවරුන් බදවා ගනු ලැබේ.
වැටුප 85,000 – 97,000 අතර
සුදුසුකම්:
- වයස අවුරුදු 22 - 35 ත් අතර
- අ. පො. ස. සා/පෙළ සමත් .
- Merchandiser වරයෙකු ලෙස වසර 02 පළපුරුද්ද
- යතුරුපැදියක් සමඟ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Merchandisers are recruited for an organization with a high reputation both domestically and abroad, owning multi-national brands for many years.
Salary Between 85,000 – 97,000
Qualifications:
- Between 22 - 35 years of age
- Passed GCE O/L
- 02 years of experience as a Merchandiser
- Should have a valid driving license with a motorbike
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS