Please refer to the job advert for further information.
Attractive Salary plus comprehensive benefits
   

මුදල් අයකැමි (නුපුහුණු)

~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ජේ.කේ. මාර්කටින් සර්විසස් (පුද්ගලික) සමාගම, " කීල්ස් " සන්නාම නාමයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුපිරි වෙළඳසැල් ජාලයයි.

පසුගිය වසර 27 පුරා ක්‍රියාත්මක වෙමින් දිවයින පුරා වෙසෙන තම පාරිභෝගිකයින්ට අනර්ඝතම භාණ්ඩ හා සේවා සැපයීමට කැප වී සිටියි.

කීල්ස් " සුපිරි වෙළඳසැල් ජාලය දැනට ශාඛා 90 කට වඩා ව්‍යාප්තව ඇති අතර අප පාරිභෝගිකයින් සඳහා අපගේ සේවාව වඩවඩාත් පුළුල් කිරීම තව දුරටත් සිදු කරනු ලැබේ.

අභියෝගාත්මක පරිසරයක් තුල ක්‍රියාශීලිව, කණ්ඩායම් හැඟීමෙන් යුතුව ඉලක්ක කරා පිවිසීමට හැකි ඔබ සඳහා "කීල්ස්" කදිම තෝතැන්නකි.

# තනතුර: මුදල් අයකැමි (නුපුහුණු) - (කාන්තා / පිරිමි)

====================================

 

# සුදුසුකම්:

ඔබත් ;

~ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද?

~ වයස අවු. 18 - 30 ත් අතරද?

 

# ප්‍රතිලාභ :

එසේනම් අපෙන් ඔබට ;

~ ඉහළ වැටුප්

~ අභ්‍යන්තර උසස් වීම්

~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර

 

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, XpressJobs හරහා අයදුම් කිරීමට මෙම දැන්වීමේ "Apply for job" හරහා අයදුම් කරන්න.

Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!