අවම අවුරුදු 10 පෙර සේවා පළපුරුද්ද අවශ්‍යවේ. වැඩ කිරීමේ හැකියාව අනුව වැටුප. Please refer to the advert for further information.
ජපන් යතුරුපැදි වැඩපලකට යතුරුපැදි කාර්මිකයින් / Service කාර්මිකයින් අවශ්‍යවේ
අවම අවුරුදු 10 පෙර සේවා පළපුරුද්ද අවශ්‍යවේ. වැඩ කිරීමේ හැකියාව අනුව වැටුප.
නවාතැන් පහසුකම් ඇත
අපි බොරලැස්ගමුවේ පිහිටි ප්රමුඛ පෙළේ ජපන් යතුරුපැදි වැඩමුළුවකි. අපි ජපන් යතුරුපැදි ගැන විශේෂීකරණය කරන අතර සියලුම වෙළඳ නාම අලුත්වැඩියා කිරීමට අපි කටයුතු කරන්නෙමු
XpressJobs හරහා ඔබේ CV එක එවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න