වයස අවු. 17 - 35 ත් අතර විය යුතුයි. වැටුප රු. 40,000/- ත් 50,000/-ත් අතර. Please refer to the job advert for further information.

   
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!

තනතුර: CREW MEMBERS (PART TIME) – KOCHCHIKADE

වේලාව : ප.ව. 6.00 සිට ප.ව. 11.30 දක්වා

සුදුසුකම් :
  • වයස අවු. 17 - 45 ත් අතර විය යුතුයි.
  • අ.පො.ස (සා/පෙළ) දක්වා අධ්‍යාපන හදාරා තිබීම

ප්‍රතිලාභ :
  • වැටුප රු.20,000/- ත් 25,000/-ත් අතර
  • සේවක අර්ථසාධක අරමුදල
  • අභ්‍යන්තර උසස්වීම්
  • ස්ථිර රැකියා
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • මසකට නිවාඩු 06 ක් හිමිවේ
  • ප්‍රවාහන සේවා පහසුකම්
  •  වෛද්‍ය රක්ෂණාවරණය

XpressJobs හරහා ඔබේ CV උඩුගත කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

Be an interesting part of the changing lifestyle..!

Position: CREW MEMBERS (PART TIME) – KOCHCHIKADE

Time : 6:00 p.m. to 12:00 p.m. till 11.30

Qualifications :
  • Age should be between 17-45.
  • Should have completed up to GCE O/L

Benefits:
  • Salary between Rs.20,000/- to 25,000/-
  • Employees Provident Fund
  • Internal promotions
  • Permanent jobs
  • Meals are free during work
  • 06 holidays per month
  • Transport service facilities
  • Medical insurance

Please click on the APPLY button to upload your CV through XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!