ඔබේ වාහනයෙන් ඔබ අමතර ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවාද? Please refer to the job advert for further information.
ඔබේ වාහනයෙන් ඔබ අමතර ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙනවාද?
ඒ සඳහා අවස්ථාව උදාකර ගන්න දැන්ම අප හා එක්වන්න. දිනකට රු. 4,500 සිට රු. 6,000 දක්වා ආදායමක් උපයාගත හැකිවන පරිදි, සෑම එක් බෙදා හැරීමක් සඳහාම රු. 110 ක ගෙවීම් අනුපාතයක්.. (බෙදාහරින භාණ්ඩ ප්‍රමාණය අනුව)
අවශ්‍ය ලියකියවිලි
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. ග්‍රාමසේවා සහතිකය / පොලිස් සහතිකය
3. බැංකු පොතේ පිටපතක්
4. ස්මාර්ට් ජංගම දුරකථනයක්
ප්‍රදේශය
කොළඹ, පන්නිපිටිය, ගම්පහ, කැලණිය, දෙහිවල, මහනුවර, බදුල්ල, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කුරණගල, යාපනය, කඩුවෙල, මාතර, ගාල්ල, හොරණ, පානදුර, හලාවත, මීගමුව.
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
Delivery Heroes - Islandwide
Are you looking to earn extra income from your vehicle?
Join us now to seize the opportunity. Per day Rs. 4,500 to Rs. 6,000 for earning up to Rs. 110 Pay Rate.. (depending on the quantity of goods delivered)
Required documents
1. Copy of National Identity Card
2. Gramseva Certificate / Police Certificate
3. Copy of bank book
4. A smartphone
Area
Colombo, Pannipitiya, Gampaha, Kelaniya, Dehiwala, Kandy, Badulla, Nuwara Eliya, Ratnapura, Kegalle, Kuranagala, Jaffna, Kaduwela, Matara, Galle, Horana, Panadura, Chilaw, Negombo.
Please click the APPLY button to submit your details Via XpressJobs