රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්! Please refer to the job advert for further information.

 
Drive With Uber Sri Lanka

කාර්, වෑන්, ත්‍රිරෝද රථ. මොටර් සයිකල් සහ පා පැදි හිමි ඔබ ( කාන්තා / පිරිමි ) තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?

Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !

රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ගණන් හා ජීවන වියදම ඉහල යාම සැලකිල්ලට ගෙන Uber හයර් / Delivery සදහා ගෙවන මුදල වැඩි කර ඇත. අදම නොමිලේ ලියාපදිංචි  වෙන්න.

රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

Uber Eats Bike ( Food Delivery Bike )සදහා 🛵🏍
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.55 - 65
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 4,000

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )
2. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card  )
3. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )
4. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )
5. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤  with out cap & spex )
6. දුරකථන අංකය ( Phone No )

Uber Eats Foot Cycle සදහා 🚲🛴 🚴
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.45 - 55
දිනක ඉපයීමේ හැකියාව - Rs.2,500 - 3,500

1. ජාතික හැදුනුම්පත (National Identity Card Double Side )
2. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤  with out cap & spex )
3. දුරකථන අංකය ( Phone No )

දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ - Car, Van, Tuk , Bike , Foot Cycle 
ගම්පහ - Car, Van, Tuk, Bike , Foot Cycle 
කළුතර - Car, Van, Tuk, Bike , Foot Cycle 
මහනුවර - Car, Van, Tuk, Bike පමණයි

(ලියාපදිංචිය නොමිලේ).

අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න. -
Uber Eats සදහා Rs.6,000/-

සැ:යු:- 
මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. 
Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හෝ පා පැදියක් ඔබ සතුව පැවතිය යුතුය.

Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අයදුම් කරන්න. 

රට තුල පවතින තත්ත්වය ‍යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හෝ පා පැදි හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

Drive With Uber Sri Lanka

Cars, vans, tricycles. Are you a motorcycle and bicycle owner (female/male) still not registered with the 24-hour hire company Uber?

The amount paid for Uber Hire / Delivery is up!

Considering the increase in fuel prices and cost of living due to the dollar crisis in the country, the amount paid for Uber Hire/Delivery has been increased. Sign up for free today.

An opportunity to cover your monthly petrol expenses at work!

It is mandatory to mention the main city where you want to get the hire.

🛵🏍 for Uber Eats Bike (Food Delivery Bike).
Average Rate – Rs.55 – 65 Per Km
Earning potential per day - Rs.3,000 - 4,000

1. Driving License
2. Car insurance certificate (Insurance Card)
3. Revenue License of the vehicle
4. Vehicle Book Original or Finance True Copy
5. A selfie photo of the driver (Real Selfie Photo 👤 with out cap & spec)
6. Phone number

🚲🛴 🚴 for Uber Eats Foot Cycle
Average Rate – Rs.45 – 55 Per Km
Earning potential per day - Rs.2,500 - 3,500

1. National Identity Card (National Identity Card Double Side)
2. A selfie photo of the driver (Real Selfie Photo 👤 with out cap & spec)
3. Phone number

Districts where this service is currently available
Colombo - Car, Van, Tuk, Bike, Foot Cycle
Gampaha - Car, Van, Tuk, Bike, Foot Cycle
Kalutara - Car, Van, Tuk, Bike, Foot Cycle
Kandy - Car, Van, Tuk, Bike only

(Registration is free).

Register today and get bonus cash. -
Rs.6,000/- for Uber Eats

NB:-
This ad is not just a driver recruitment ad.
You must have a car, van, tricycle, motorcycle or bicycle to register as an Uber Driver Partner.

Apply today to register with Uber in 10 minutes.

Under the current situation in the country, if you have lost your job / business income, inform your friends or relatives who own cars, vans, three-wheelers, motorcycles or bicycles who are looking for another way of full time or part time income about Uber and give them support to help them.

Please click the APPLY button to send your details through XpressJobs
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!