Please refer to the job advert for further information.

 
ගබඩා සහයක - සේදවත්ත - (දිවා සේවා මුරය)

සුදුසුකම්:
ඔබත් ;
  • වයස අවුරුදු 18 සම්පූර්ණ අයෙක්ද?
  • අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද?

සේවා මුරය සහ ආයතනික ප්‍රතිලාභ:
එසේනම් අපෙන් ඔබට ;
  • ඉහළ වැටුප්
  • දිවා සේවා මුරය -  උදේ 7.00 සිට  සවස 4.00 දක්වා
  • සතියකට සේවය කල යුත්තේ දින 5කි
  • පැය 9 න් පසු අති කාල සේවයේ නිරත විය හැක.
  • දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
  • රාජකාරී වේලාවන් වලදී ආහාර පාන, නිල ඇදුම්, ආරක්‍ෂිත උපාංග සහ සපත්තු ආයතනය විසින් සැපයීම සිදු කරනු ඇත.
  • සමාගම මගින් ඉහල වටිනාකමකින්යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
  • EPF/ETF අරමුදල්.

ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ XpressJobs හරහා අයදුම් කරන්න.

Warehouse Assistant - Sedawatta (Day Shift)

Minimum Requirement:
If you;
  •  Above 18 years of age?
  • Sat for the GCE O/L examination?

Duties & Benefits;
  • Competitive salary
  • Day Shift from 7 AM to 4 PM
  • 5 days work shift per week
  • Ability to work overtime after 09 hours
  • Ability to get internal promotions within a short span of time depending on talent.
  • Food and beverages, uniforms, safety equipment, and shoes will be provided by the company during working hours.
  • Special medical insurance with high value will be provided by the company.
  • EPF/ETF Funds.

How to Apply:
Please click on the APPLY button to send in your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!