Do you have at least 2 years of good experience in the field as a sales representative? Please refer to the job advert for further information.

රැකියා ඇබෑර්තු
ඔබ කොලඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ද...?
එසේ නම් අනඟි රැකියාවක් සොයන ඔබ යුනිකිඩ්ස් මාර්කටින්ග් ප්‍රයිවට් ලිමිටඩ්
වන අපගේ ආයතනයේ අලෙවි නියෝජිතයකු ලෙස එක්වන්න.

  • අලෙවි නියෝජිතයකු වශයෙන් ක්ෂෙත්‍රයේ අවම අවු: 2ක මනා පළපුරුද්දක් තිබිය යුතුය.
  • සිංහල සහ ඉංග්‍රීසි භාශාවන්හි හොඳ සන්නිවේදන කුසලතාවයක් තිබිය යුතුය.
  • දෙමළ භාශාව පිළිබඳ දැනුම අමතර වාසියක් වනු ඇත.
  • හර්ඩ්වෙයාර් අයිතමයන් පිළිබඳ ක්ෂේත්‍රයේ අත්දැකීම නිෂ්චිත වාසියක් වනු ඇත.
  • වලංගු 
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්යය වේ.

XpressJobs හරහා ඔබේ CV Upload කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න
යුනිකිඩ්ස් මාර්කටින් ප්‍රයිවට් ලිමිටඩ් | නො: 129/1, ගාලු පාර, පල්ලිමුල්ල, පානදුර.

Job vacancies
Are you a resident of Colombo...?
If so, you are looking for a new job at Unikids Marketing Pvt
Join as a sales representative of our company.

  • Must have at least 2 years of good experience in the field as a sales representative.
  • Must have good communication skills in Sinhala and English languages.
  • Knowledge of Tamil will be an added advantage.
  • Experience in the field of hardware items will be a definite advantage. Valid
  • Possession of a valid driving license is a must.

Please click the APPLY button to upload your CV via XpressJobs
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!