Do you have previous work experience in similar role? Please refer to the job advert for further information.

අලෙවි නිලධාරීන් - අලුත්ගම/වැලිපැන්න/මතුගම/කළුතර/කොළඹ 

සුදුසුකම්
  • අ.පො.ස (උ/පෙළ). 
  • අ.පො.ස (සා/පෙළ). 
  • දේපළ වෙළඳාම් ක්ෂේස්ත්‍රයේ සේවා පළපුරුද්ද ඇති අය විශේෂයි. 
  • යතුරු පැදියක් ඇති අයෙකු වීම අමතර සුදුසුකමකි.
  • පහත ප්‍රදේශවල වැඩ කිරීමට හැකි විය යුතුය.
හොරවල / දොම්පේ / පූගොඩ / පාදුක්ක - මීරියගල්ල / පාදුක්ක - කුඩාගල / පාදුක්ක - වේරගල / මීපේ - වග / පිළියන්දල / වැලිපැන්න / ආටිගල / කොස්ගොඩ


    මේ සියල්ල අපි දෙනවා
    • ඉහල වැටුප් / ප්‍රසාද දීමනා
    • කොමිෂන් දීමනා
    • වාහන දීමනා
    • දුරකතන දීමනා
    Total Salary Range: 50K to 65K

    පුහුණුව ලබා දෙනු ඇත

    XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න
    Guardian Real Estate (Pvt) Ltd නො. 121/B,  නව නුවර පාර, කොතලාවල, කඩුවෙල.


    Sales Executive

    Qualifications
    • G.C.E.(O/L)
    • G.C.E.(A/L)
    • Minimum one year of experience in the real estate or insurance field would be an added advantage.
    • Having a motorcycle is an additional qualification.
    • Should be able to work in the below locations.
    Horawala / Dompe / Pugoda / Padukka - Meeriyagalla / Padukka - Kudagala / Padukka - Weragala / Meepe - Waga / Piliyandala / Welipenna / Artigala / Kosgoda

    We provide all this
    • High Salary / Bonuses
    • Commissions
    • Vehicle allowances
    • Phone offers
    Total Salary Range: 50K to 65K

    Training will be provided

    Please click the APPLY button to SEND your CV via XPRESSJOBS
    Guardian Real Estate (Pvt) Ltd. No. 121/B, New Kandy Road, Kothalawala, Kaduwela.
    Job Image
    Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!