හිතවත් කාර් සහ ත්‍රිරෝද රථ රියදුරු මහතුනි, ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන UBER ටැක්සි ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද? ලක්ශ 100,000කට වැඩි ඉහල මාසික ආදායමක්. Attractive Salary plus comprehensive benefits.
හිතවත් කාර් සහ ත්‍රිරෝද රථ රියදුරු මහතුනි, ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන UBER ටැක්සි ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද? ලක්ශ 100,000කට වැඩි ඉහල මාසික ආදායමක්.
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
- රියදුරු බලපත්‍රය ( Driving Licence )
- රියදුරුගේ සෙල්ෆි ඡායාරුපය ( Real Selfie Photo )
- ජාතික හැදුනුම්පත ( National Identity Card - Double Side )
- රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍යය පිටපතක් ( Vehicle Book Original or Finance True Copy )
- අදායම් බලපත්‍රය ( Revenue Licence )
- රක්ෂණ සහතිකය( Insurance Card )
- බැංකු ගිණුමක් ( Bank Book )
- ජංගම දුරකථන අංකය ( Mobile No )
XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Dear car, three-wheeler & moto driver, do you still want to register with UBER Taxi, a 24-hour hire service? Maximum monthly income of over Rs. 100,000.
Requirements
- Driving License
- Driver's Selfie Photo (Real Selfie Photo)
- National Identity Card - Double Side
- Vehicle Book Original or Finance True Copy
- Revenue License
- Insurance Card
- Bank Book
- Mobile No (Mobile No)
Please click the APPLY button to send your CV Via XpressJobs