More than 2 years' experience in Reputed Hotel or Restaurant Chain? Please refer to the job advert for further information.

 
නඩත්තු කාර්මික

ප්‍රධාන යුතුකම් සහ වගකීම් -
  • ශීතකරණ, කාර්මික ප්‍රමාණයේ වාෂ්ප කුකර්,  රෙදි සෝදන යන්ත්‍ර, උඳුන්, පිඟන් සෝදන යන්ත්‍ර සහ ජල සිසිලන යන්ත්‍ර වැනි විවිධාකාර මුළුතැන්ගෙයි උපකරණවල අලුත්වැඩියා සහ නඩත්තු රාජකාරි ඉටු කිරීම.
  • උපකරණ වරින් වර පරීක්ෂා කිරීම, පිරිසිදු කිරීම.
  • නව උපකරණ ස්ථාපනය කිරීම සිදු කිරීම; කාන්දුවීම් අලුත්වැඩියා කටයුතු සිදු කිරීම; සැකසුම් හෝ රැහැන් පාලනයන් සහතික කිරීම; පැරණි හෝ දෝෂ සහිත උපකරණ කොටස් වෙනස් කිරීම.
  • නඩත්තු ගැටළු සඳහා ඵලදායී විසඳුම් සැපයීම සඳහා අනෙකුත් නඩත්තු සේවකයින්, සමාගමේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
  • නඩත්තු කළමණාකරුට පැවරිය හැකි වෙනත් රාජකාරි ඉටු කිරීම.

අවශ්‍යතා -
  • වයස අවුරුදු 20 - 45 අතර
  • කීර්තිමත් හෝටල් හෝ ආපනශාලා ජාලයේ වසර 2 කට වැඩි පළපුරුද්ද.

XpressJobs හරහා ඔබේ CV Upload කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

Maintenance Technician

Key Duties & Responsibilities -
  • Perform repairs and maintenance duties on a wide variety of kitchen and refrigeration equipment such as walk-in freezers, industrial-sized steam cookers, ice machines, washers, ovens, dishwashers, and water coolers.
  • Carry out periodic inspection, cleaning, and equipment servicing. 
  • Carry out installation of new equipment; perform repairs on leaks; ensure settings o wiring controls; change equipment parts that have become old or defective. 
  • Collaborate with other maintenance workers, company's officials, and staff to effectively provide solutions to maintenance problems.
  • Perform other duties the Maintenance Manager may assign.

Requirements -
  • Age between 20 – 45
  • More than 2 years' experience in Reputed Hotel or Restaurant Chain.

Please click on the APPLY button to send in your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!