වයස අවු. 18 - 30 ත් අතර. Please refer to the job advert for further information.
Crew Member & Senior Crew Member | Male – Mount / Bambalapitiya / Negombo
සුදුසුකම් :
- වයස අවු. 18 - 30 ත් අතර
- අ.පො.ස. (සා/පෙළ) දක්වා පෙනී සිටිම
- සමාන භූමිකාවේ අවම වශයෙන් වසරක පළපුරුද්ද
ප්‍රතිලාභ :
- ක්ෂේත්‍රයේ ඉහලම වැටුප් සහ අනෙකුත් දීමනා
- සේවා කාලය අතරතුර ආහාරපාන
- නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
- ජාතයන්තර තලයේ පුහුණුවීම්
- ප්‍රසාද දීමනා ( දෙසැම්බර් සහ අප්‍රේල් ප්‍රසාද දීමනා )
- වාර්ෂික වැටුප් වැඩිවීම්
- දක්ෂතාවයන්ට අනුව රැකියාගේ උසස්වීම්
- සේවය ස්ථිර වීමෙන් පසු Softlogic ප්‍රදර්ශනාගාර සහ ODEL මගින් භාණ්ඩ මිල දී ගැනීමේදී විශේෂ වට්ටම් (Employee Discount)
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
Qualifications :
- Age between 18 - 30 is considered
- Should have appeared in GCE O/L examinations
- Minimum one year experience in similar role
Benefits:
- Highest salaries and other benefits in the industry
- Meals during service
- Accommodation is provided.
- Practice at international level
- Bonuses (December and April Bonuses)
- Annual salary increases
- Job promotions based on skills
- Special discount (Employee Discount) on purchase of goods through Softlogic showrooms and ODEL after confirmation of service.
Please apply only if you are able work on the mentioned locations in the advert
Please click the Apply button to send your details through XpressJobs