Are you below 45 years of age? Please refer to the job advert for further information.
ඔබගේ සිහින ජයගන්න කෑන්ටෙක් අප හා එක්වන්න
පුහුණු/ අධුනික යන්ත්‍ර ක්‍රියාකරුවන් හා අත් උදව් කරුවන් හා වෙනත් රැකියා
අප සමාගම ශ්‍රී ලංකාවේ ආහාර සහ තීන්ත කර්මාන්ත සඳහා ලෝහ සහ ප්ලාස්ටික් ඇසුරුම්කරණයේ පුරෝගාමී නිෂ්පාදන ආයතනයකි. වර්ධනය වන කාර්මික අවශ්‍යතා සපුරාලීම සඳහා අපි හොඳම ඇසුරුම් විසඳුම් වේගවත්ම ආකාරයෙන් සපයන්නෙමු. තවදුරටත් ව්‍යාපෘතීන් සඳහා පහසුකම් සැලසීම, විශිෂ්ටත්වය හඹා යාම හා සමාගම එහි මීළඟ මට්ටම දක්වා ඔසවා තැබීම සඳහා වෘත්තීය ජයග්‍රාහකයින් බඳවා ගැනීම කෑන්ටෙක් ආයතනයේ දැක්ම වේ. ඒකල, ජා-ඇළ, පිහිටි අපගේ නිෂ්පාදන කර්මාන්තශාලාව සදහා පහත පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
- ප්‍රෙස් යන්ත්‍ර ක්‍රියාකරුවන්
- පුහුණු/ අධුනික යන්ත්‍ර ක්‍රියාකරුවන්
- අත් උදව්කරු/ අත් උදව්කාරිණියන්
- රියදුරු (බර වාහන / ෆොර්ක්ලිෆ්ට්)
වයස අවරුදු 45 ට අඩු විය යුතුය.
පළපුරුද්ද සහ වෘත්තීය සුදුසුකම් වලට අනුව වැටුප් තිරණය කරනු ලැබේ.
රු.40,000/- ඉක්මවූ මාසික අදායමක්
මුලික වැටුපට අමතරව පැමිණීමේ දීමනා / වාර්ෂික ප්‍රසාද දීමනා /වාර්ෂික වැටුප් වැඩිකිරීම් /අතිකාල ගෙවීම් / නිෂ්පාදන දිරි දීමනා සදහා හිමිකම් ඇත.
සම්මුඛ පරීක්‍ෂණ :-
සතියේ සෑම දිනකම පෙ.ව. 08.00 සිට ප.ව.4.00 දක්වා පහත සදහන් ලිපිනයෙහි සම්මුඛ් පරීක්ෂණ පැවැත්වේ.
කෑන්ටෙක් ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් පුද්ගලික සමාගම
නො.14, කාර්මික ජනපදය, ඒකල,ජා -ඇළ.
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න
Join us to conquer your dreams
Trainee/apprentice machine operators and manual helpers and other jobs
Our company is a pioneer manufacturer of metal and plastic packaging for food and paint industries in Sri Lanka. We provide the best packaging solutions in the fastest way to meet the growing industrial needs. Cantec's vision is to hire professional achievers to facilitate further projects, pursue excellence and take the company to its next level. Applications are invited from suitable candidates to fill the following vacancy for our manufacturing plant located at Ekala, Ja-Ela.
- Press Machine Operators
- Trained/Apprentice Machine Operators
- Helpers
- Driver (Heavy Vehicles / Forklift)
Age should be less than 45 years.
Salary is decided according to experience and professional qualifications.
A monthly income exceeding Rs.40,000/-
Entitled to Attendance Allowance / Annual Bonus / Annual Increment / Overtime Pay / Production Incentives in addition to Basic Salary.
Interviews :-
Every day of the week Interviews will be held at the following address from 08.00 to 4.00 pm.
CANTEC PRINTING AND PACKAGING PVT
No. 14, Industrial Colony, Ekala, Ja-Ela.
Please click the APPLY button to send your details via XpressJobs