ලෝකයේ නො.1 පීසා ආයතනය වන DOMINO'S PIZZA ආයතනය සමග එකතු වී වැඩියෙන් උපයා ගන්න. Please refer to the job advert for further information.
Crew Member - (Full Time) - Nawala
පූර්ණ කාලීන රැකියාවක් සොයන ඔබට මෙම අවස්ථාව
අවශ්‍ය සුදුසුකම්
- වයස අවු 18 හෝ ඊට වැඩි
- දැන්වීමෙහි සදහන් ප්‍රදේශය තුල අයෙකු වීම
- මාස 6 ක කාල සීමාවක් සේවය කර ඇත්නම් අමතර සුදුසුකමක් වීම
සපයනු ලබන ප‍්‍රතිලාභ
- තරඟකාරී වැටුපක් සමග අමතර දීමනා රැසක් හිමිවේ
- නිල ඇඳුම් සපයා දෙනු ලැබේ
- රැකියාව අතරතුර ලබා දෙන පුහුණුව
- සුහද ශීලී රැකියා පරිසරය
එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට ඔබගේ ජාතික හැදුනුම්පත, උප්පැන්න සහතිකය රැගෙන පැමිණෙන්න.
සැ.යු - මෙම සම්මුඛ පරීක්ෂණ කොවිඩ් මාර්ගෝපදේශකයන්ට අනුව සිදුවන බැවින් එයට අනුකුලව පැමිණීමට කාරුණික වන්න.
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
This opportunity for you who are looking for full time job
Qualifications Required
- 18 years of age or older
- Being in the area mentioned in the advertisement
- Being additional eligible if a period of 6 months has been served
Benefits provided
- A competitive salary with many additional benefits
- Uniforms are provided
- On-the-job training
- Friendly work environment
Also bring your National ID card and birth certificate to the interview.
NB - These interviews will be conducted as per the Covid guidelines so please attend accordingly.
Please click the APPLY button to submit your details Via XpressJobs