කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු. Please refer to the job advert for further information.
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
තනතුර: මුදල් අයකැමි (නුපුහුණු) - (කාන්තා / පිරිමි)
සුදුසුකම්:
ඔබත් ;
~ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
~ වයස අවු. 18 - 30 ත් අතරද?
ප්‍රතිලාභ :
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ අභ්‍යන්තර උසස් වීම්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.
XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න
~ Are you ready for a successful tomorrow? ~
Keells is a leading supermarket chain and we are constantly committed to achieving the core objective of 'Improving the quality of life in the country'. To achieve this, we know it is essential that we build the best sales team in Sri Lanka.
If you too want to participate in the journey of achieving excellence in the retail industry, we will help you achieve those aspirations.
Post: Cashier (Untrained) - (Female / Male)
Qualifications:
You also ;
~ Someone who appeared for G.C.E. (A/L)
~ Age Between 18 - 30?
Benefits:
So from us to you;
~ High salary
~ Internal promotions
~ Free accommodation, uniform and food
If you are the right person for the above post, apply through "Apply for this job" in this advertisement.
Press the APPLY button to apply through XpressJobs