වැඩිදුර තොරතුරු සඳහා රැකියා දැන්වීම වෙත යොමු වන්න. Please refer to the job advert for further information.
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසන් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යාවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍යය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.
මුදල් අයකැමි (පුහුණු) - (කාන්තා / පිරිමි) | දිවයින පුරා
සුදුසුකම්:
ඔබත්;
~ අදාළ ක්ෂේත්‍රයේ වසරක පළපුරුද්දක් ඇති අයෙක්ද ?
~ අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
~ වයස අවු. 20 - 30 ත් අතරද?
ප්‍රතිලාභ:
එසේනම් අපෙන් ඔබට;
~ ඉහළ වැටුප්
~ අභ්‍යන්තර උසස් වීම්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ ආහාර
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for job" හරහා අයදුම් කරන්න.
~ Are you ready for a successful tomorrow? ~
Keell's is a leading supermarket chain and we are constantly committed to achieving the core objective of 'Improving the quality of life in the country'. To achieve this, we know that building the best sales team in Sri Lanka is essential.
If you too want to participate in the journey of achieving excellence in the retail industry, we will support you in fulfilling those aspirations.
Cashier (Training) - (Female / Male) | All over the island
Qualifications:
You also;
~ Someone with one year of experience in the relevant field?
~ Someone who appeared? for G.C.E. (A/L)
~ Age Between 20 - 30?
Benefits:
So from us to you;
~ High salary
~ Internal promotions
~ Free accommodation, uniform and food
If you are the right person for the above post, apply through "Apply for job" in this advertisement.