ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සූදානම්. Please refer to the job advert for further information.
දෙපාර්තමේන්තු සුපරීක්ෂක
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සූදානම්.
සුදුසුකම්:
ඔබ;
- අ.පො.ස. උසස් පෙළ සමත්, පිළිගත් අධයාපන ආයතනයක වසරකට වැඩි අධ්‍යාපන සුදුසුකමක් හෝ වසරකට වැඩි රැකියා පළපුරුද්දක් ඇති අයෙක් ද?
- පිළිගත් ආයතනයක උපාධිය හදාරා සම්පුර්ණ කර රැකියා අපේක්ෂකයෙකුද?
- වයස අවු. 23 ට වැඩි අයෙකු ද?
- මනා පිරිස් කළමනාකරණ හැකියාවෙන් යුක්ත අයෙකු ද?
ප්‍රතිලාභ:
එසේනම් අපෙන් ඔබට;
- ඉහළ වැටුප්
- අභ්‍යන්තර උසස් වීම්
- රැකියා සුරක්ෂිතභාවය
XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න
Department Supervisor
~ Are you ready for a successful tomorrow? ~
Keells is a leading supermarket chain, would like to contact us and your expectations and we are ready to support future development.
Qualifications:
You;
- Are you a person who has passed GCE A-Level, has more than one year of educational qualification from a recognized educational institution or has more than one year of work experience?
- Have you completed graduation from a recognized institution and a job seeker?
- Are you over 23 years of age?
- Are you someone with good personnel management skills?
Benefits:
So from us to you;
- High salary
- Internal promotions
- Job security
Please click the APPLY button to SEND your CV via XPRESSJOBS