Salary Between 30 000 LKR -80 000 LKR
Eye Lash Technician |Eye lash - රූපලාවන්‍ය ශිල්පීන්
කොළඹ නගරයේ සුඛෝපභෝගී රූපාලාවන්‍යාගාරයක සාමාජිකයෙකු වීමට මෙන්න ඔබටත් අවස්තාවක්,
Eye Lash රූපාලාවන්‍ය ශිල්පීන් දැන් බදවාගැනේ.
අපෙන් ඔබට
- ඉහල ආකර්ශනීය වැටුප්
- නිදහස් වැඩ පරිසරය
- දීමනා
වැටුප 30 000 LKR හා 80 000LKR අතර
සැලුන් සහ රූපලාවන්‍ය ශේස්ත්‍රයේ පෙර සේවා පලපුරුද්ද අනිවාර්‍ය වේ.
XpressJobs හරහා ඔබගේ අයදුම්පත යැවීම්ට ඇප්ල්ලයි බටන් එක ක්ලික් කරන්න
We are Hiring Eye Lash Technicians
Get Nailed Beauty Salon
Get nailed salon is an establishment that offers nail beautification services for men and women. We offer services for hands and feet, including manicures, pedicures, nail polish application, nail repair, and hand and foot treatments.
Salary Between 30 000 LKR -80 000 LKR
Previous work experience in the salon industry is a must.
Please Click the apply button to send your Application Via XpressJobs