ලෝකයේ නො.1 පීසා ආයතනය වන DOMINO'S PIZZA ආයතනය සමග එකතු වී වැඩියෙන් උපයා ගන්න. Please refer to the job advert for further information.
Delivery Rider (Full Time) | Islandwide
ලෝකයේ නො.1 පීසා ආයතනය වන Domino's Pizza ආයතනය සමග එකතු වී වැඩියෙන් උපයා ගන්න
අප සොයන්නේ...
- වයස 18+
- උද්‍යෝගිමත්, ශක්තිමත් සහ සුහද පෞර්ෂත්වයක් සහිත පුද්ගලයින් තවද
- Android ප්‍රධානය සහිත ජංගම දුරකථනයක්, මෝටර් බයිසිකලයක්
- හා මෝටර් බයිසිකල් සදහා වන රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
අප ලබා දෙන්නේ...
- ඉහළ ආකර්ශණීය දීමනා
- රැකියාවේ ඉහලට දියුණු වීමට අවස්ථා
- නොමිලේ ආහාර, නිල ඇඳුම් හා නවාතැන් පහසුකම්
Earn more by joining Domino's Pizza, the No. 1 pizza company in the world
We are looking for...
- Age 18+
- Also people with passionate, strong and friendly personality
- Android powered mobile phone, a motorcycle
- Having a driving license for motorcycles is mandatory.
We provide...
- Highly attractive offers
- Career advancement opportunities
- Free food, uniform and accommodation
Please click the APPLY button to upload your CV via XpressJobs