Walk-in interviews on any day of the week at 12:00 AM. 9:00 a.m. to 1:00 p.m. Please refer to the job advert for further information.

 
ජුකී මැෂින් ක්‍රියාකරවන්නියන් (පුහුණු / නුපුහුණු)

ඔබගේ අනාගතය ජයගන්න අප සමග එක්වන්න. 

ශ්‍රී ලාංකීය නිමි ඇගලුම් ක්ෂේත්‍රයේ දිදුලන නාමයක් දරන අප ආයතනයේ ගෞරවනීය සාමාජිකයෙක්/සාමාජිකාවක් වීමට ඔබත් කැමතිද?

එසේ නම්, ඉහත සඳහන් තනතුර සඳහා දැන්ම අයදුම් කරන්න.

ඔබට ලැබෙන වරප්‍රසාද අතරින් කිහිපයක් නම්,
  • පැමිණීමේ දීමනා
  • දිවා ආහාරය 
  • වෛද්‍ය පහසුකම්
  • නිල ඇදුම්
  • ඔඩෙල් සහ සොෆ්ට්ලොජික් ආයතනයේ භාණ්ඩ මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් 
එසේ නම්, ඉහත සඳහන් තනතුර දැන් ඔබ සඳහාම විවෘතයි.
 
ඉහත සඳහන් රැකියා තනතුර සඳහා ඔබ සුදුසුකම්ලාභියෙකු නම් ඔබගේ සියලුම සහතික සමග සතියේ ඕනෑම  දිනක පෙ.ව. 9.00 සිට ප.ව. 5.30 දක්වා පහත සඳහන් ලිපිනයට පැමිණෙන්න.

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න
ලිපිනය : ඔඩෙල් ඇපරල්ස් ප්‍රයිවට් ලිමිටඩ්, මාලපල්ල, කොට්ටාව.

Juki Machine Operators (Trained / Untrained)

Join us to conquer your future.

Would you also like to become an honorary member of our company, which is a shining name in the Sri Lankan ready-made garments industry?

If so, apply now for the above mentioned post.

Some of the benefits you will get are;
  • Attendance allowances
  • Lunch
  • Medical facilities
  • Uniforms
  • Exclusive discounts on Odell and Softlogic products
  • If so, the above mentioned position is now open for you.
 
If you are eligible for the above mentioned job post along with all your certificates then any day of the week at 12:00 AM. 9:00 a.m. to 1:00 p.m. Reach the following address till 5.30 pm.

Please click the APPLY button to send your details through XpressJobs
Address : Odel Apparels Private Limited, Malapalla, Kottawa.
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!