නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය රක්‍ෂණාවරණයක් සමගින් ආකර්ෂණීය මාසික වැටුපක්. Please refer to the job advert for further information.

 
දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයකු වී ඔබත් ජීවිතය
ජයගන්න සූදානම්ද ?

ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ අනු සමාගමක් වන ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්) සමාගමේ ඉතා සීඝ්‍රයෙන් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින සුපිරි වෙළඳසැල් ජාලයේ පහත තනතුරු සඳහා දක්ෂ, ක්‍රියාශීලී තරුණ ඔබ වෙත ඇබෑර්තු ඇත.

නොමිලේ ආහාර, නවාතැන් පහසුකම් සහ වෛද්‍ය   රක්‍ෂණාවරණයක්
සමගින් ආකර්ෂණීය මාසික වැටුපක් 

ඖෂධවේදී සහායකයින්- පිරිමි | මීගමුව 02
  • වයස අවු.22 ත් 50 ත් අතර.
  • Sri Lanka Medical Council (SLMC) හී ආධුනික ඖෂධවේදීයෙකු ලෙස ලියාපදිංචි වී තිබිය යුතුය.

Pharmacy Assistant - Male | Enderamulla / Moratuwa / Havelock Town
  • Age between 22 and 50 years.
  • Must be registered with the Sri Lanka Medical Council (SLMC) as an Apprentice Pharmacist.

Please click the APPLY button to upload your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!