ලෝකයේ නො.1 පීසා ආයතනය වන DOMINO'S PIZZA ආයතනය සමග එකතු වී වැඩියෙන් උපයා ගන්න. Please refer to the job advert for further information.

 
Crew Member - (Full Time) - Ratnapura 

අවශ්‍ය සුදුසුකම්
  • වයස අවු 18 හෝ ඊට වැඩි
  • මාස 6 ක කාල සීමාවක් සේවය කර ඇත්නම් අමතර සුදුසුකමක් වීම

සපයනු ලබන ප‍්‍රතිලාභ 
  • තරඟකාරී වැටුපක් සමග අමතර දීමනා රැසක් හිමිවේ
  • නිල ඇඳුම් සපයා දෙනු ලැබේ 
  • රැකියාව අතරතුර ලබා දෙන පුහුණුව 
  • සුහද ශීලී රැකියා පරිසරය

එමෙන්ම සම්මුඛ පරීක්ෂණයට ඔබගේ ජාතික හැදුනුම්පත, උප්පැන්න සහතිකය රැගෙන පැමිණෙන්න.

සැ.යු - මෙම සම්මුඛ පරීක්ෂණ කොවිඩ් මාර්ගෝපදේශකයන්ට අනුව සිදුවන බැවින් එයට අනුකුලව පැමිණීමට කාරුණික වන්න.

XpressJobs හරහා ඔබගේ විස්තර ලබාදීමට APPLY බොත්තම ක්ලික් කරන්න

Required Qualifications
  • 18 years of age or older
  • Worked for a period of 6 months in the similar role

Benefits provided
  • There are a number of additional benefits with a competitive salary
  • Uniforms will be provided
  • Training provided during the job
  • Friendly work environment

Also bring your National Identity Card and Birth Certificate for the interview.

NB - These interviews are conducted in accordance with the Covid guidelines, 

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS 
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!