වයස අවු. 17 - 35 ත් අතර විය යුතුයි. වැටුප රු. 40,000/- ත් 50,000/-ත් අතර. Please refer to the job advert for further information.
වෙනස් වන ජිවන රටාවේ රසවත් අංගයක් වන්න..!
තනතුර : Crew Member (Full Time) – KOCHCHIKADE
සුදුසුකම් :
වයස අවු. 17 - 35 ත් අතර විය යුතුයි.
ප්‍රතිලාභ :
- වැටුප රු. 40,000/- ත් 50,000/-ත් අතර
- මසකට නිවාඩු 08ක් හිමිවේ
- පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
- අභ්‍යන්තර උසස්වීම්
- ස්ථිර රැකියා
- රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
- නවාතැන් පහසුකම්
- වසරක සේවා කාලය සම්පුර්ණ කරන සේවකයන් හට අපගේ විදේශ ශාඛාවන්හි සේවය කිරීමේ අවස්ථාව
- වෛද්‍ය රක්ෂණාවරණය
- රු.මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)
XpressJobs හරහා ඔබේ CV උඩුගත කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න
Be an interesting part of the changing lifestyle..!
Position : Crew Member (Full Time) – KOCHCHIKADE
Qualifications :
- Age should be between 17-35.
Benefits:
- Salary Rs. Between 40,000/- and 50,000/-
- 08 holidays per month
- Special pay scales for experience
- Internal promotions
- Permanent jobs
- Meals are free during work
- Accommodation facilities
- Opportunity to work in our overseas branches for employees who complete one year of service
- Medical insurance
- Rs.1 million life insurance with many other benefits (for birthdays, marriages, child births, educational activities, parental illness and natural calamities)
Please click on the APPLY button to upload your CV through XpressJobs