වයස අවු. 18 - 30 ත් අතර. Please refer to the job advert for further information.

 
Crew Member | Islandwide - Full Time

සුදුසුකම් : 
  • වයස අවු. 18 - 30 ත් අතර 
  • අ.පො.ස. (සා/පෙළ) දක්වා පෙනී සිටිම 
  • සමාන භූමිකාවේ අවම වශයෙන් වසරක පළපුරුද්ද
 
ප්‍රතිලාභ : 
  •  ක්ෂේත්‍රයේ ඉහලම වැටුප් සහ අනෙකුත් දීමනා
  •  සේවා කාලය අතරතුර ආහාරපාන
  •  නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
  •  ජාතයන්තර තලයේ පුහුණුවීම්
  •  ප්‍රසාද දීමනා ( දෙසැම්බර් සහ අප්‍රේල් ප්‍රසාද දීමනා )
  •  වාර්ෂික වැටුප් වැඩිවීම්
  •  දක්ෂතාවයන්ට අනුව රැකියාගේ උසස්වීම් 
  •  සේවය ස්ථිර වීමෙන් පසු Softlogic ප්‍රදර්ශනාගාර සහ ODEL මගින් භාණ්ඩ මිල දී ගැනීමේදී  විශේෂ වට්ටම් (Employee Discount) 

Qualifications :
  • Age Between 18 - 30
  • GCE Appearing up to (O / L)
  • At least one year of experience in a similar role
 
Benefits:
  • Top salaries and other benefits in the field
  • Meals during service hours
  • Accommodation is provided.
  • International level training
  • Bonuses (December and April Bonuses)
  • Annual salary increases
  • Job promotions according to skills
  • Employee Discount on Softlogic Showrooms and ODEL

Please apply only if you are able work on the mentioned locations in the advert

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!