Do you have NVQ Level - 3 or 4 Acceptable trade qualifications in Electrical/ Mechanical or Air Conditioning field? Please refer to the job advert for further information.

 

නඩත්තු කාර්මික (වායු සමීකරණ / විදුලි)

 අපේක්ෂකයාට පහත අවශ්‍යතා තිබිය යුතුය: -

  • NVQ මට්ටම - 3 හෝ 4 විදුලි/ යාන්ත්‍රික හෝ වායු සමීකරණ ක්ෂේත්‍රයේ පිළිගත හැකි  සුදුසුකමක්.
  • කාර්මික ශිල්පියෙකු හෝ විදුලි කාර්මිකයෙකු ලෙස අවම වශයෙන් වසර 03 ක පළපුරුද්ද.
  • ගොඩනැගිලි නඩත්තු කිරීමේ පළපුරුද්ද අමතර වාසියක් සේ සලකනු ලැබේ.
  • වයස අවුරුදු 25-35 අතර වීම.
  • වැළැක්වීමේ නඩත්තු කටයුතු සහ සේවාවන් ඵලදායීව සහ කාර්යක්ෂමව සිදුකිරීමේ පළපුරුද්ද.
  • බලශක්ති කළමනාකරණය සහ ISO 50001 පිළිබඳ දැනුම අමතර වාසියක් සේ සලකනු ලැබේ.

 ආකර්ශනීය වැටුප් පැකේජයක් සමඟ විශිෂ්ට වෘත්තීය වර්ධන අවස්ථාවක් නිවැරදි අපේක්ෂකයා වෙත පිරිනැමේ.


Maintenance Technician (Air Conditioning / Electrical)

The ideal candidate will need to possess the following prerequisites: -
  • NVQ Level - 3 or 4 Acceptable trade qualifications in Electrical/ Mechanical or Air Conditioning field. 
  • Minimum 03 years of experience as a Technician or Electrician;
  • Experience in building maintenance will be an added advantage;
  • Age in between 25-35 years;
  • Experience in attending to preventive maintenance works and services effectively and efficiently;
  • Knowledge in Energy Management & ISO 50001 will be added advantage;

An excellent career growth opportunity with an attractive remuneration package on par with the industry norms is on offer for the right candidate.


Please click on the APPLY button to send in your CV via XpressJobs
No.33, Park Street,Colombo 2 
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!