Thorough training and knowledge of automotive electrical systems. Please refer to the job advert for further information.

 
වාහන විදුලි කාර්මික

GEOID Information Technologies (PVT) LTD, GPS Tracking Systems සවි කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධ දිවයිනේ ප්‍රමුඛ ආයතනයකි. මෙය ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා ඇති දස වසරකට වඩා වැඩි අභිමානවත් ඉතිහාසයක් සහිත ආයතනයකි.අප ආයතනය තුල සේවය කිරීම සදහා දක්ෂ හා පළපුරුදු මෝටර් රථ විදුලි කාර්මික ශිල්පින් අවශ්‍ය කර තිබේ .

මුලික සුදුසුකම
  • මෝටර් රථ විදුලි කාර්මික අංශයෙන් NVQ LEVEL 4 මට්ටම සමත් වී තිබීම. 
  • මෝටර් රථ විදුලි පද්ධති සම්බන්ධ මනා පුහුණුවක් සහ දැනුමක් තිබීම. 
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
  • වයස අවුරුදු 40 ට අඩු වීම.

අමතර සුදුසුකම්
  • GPS සවි කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධ පෙර පුහුණුවක් තිබීම.

තෝරා ගනු ලබන අයදුම්කරුවන් සදහා සිත් ගන්නා සුළු වැටුප් හා අමතර දීමනා හිමි වේ .

XpressJobs  හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Geoid Information Technologies (Pvt) Ltd
No 334,1st Floor, Dalugama, Kelaniya.


Auto Electrical Technicians

GEOID Information Technologies (PVT) LTD is one of the leading companies in the country engaged in installation and maintenance of GPS Tracking Systems. This is an organization with a proud history of more than ten years that has also been awarded ISO 9001:2015 quality certificate. We need skilled and experienced automotive electricians to work in our organization.

Basic qualification
  • Passed NVQ Level 4 in Automotive Electrical field 
  • Thorough training and knowledge of automotive electrical systems.
  • Having a valid driving license.
  • Below 40 years of age.

Additional Qualifications
  • Having previous training in GPS installation and maintenance.

The selected applicants will be entitled to attractive salaries and additional benefits.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS

Geoid Information Technologies (Pvt) Ltd
No 334, 1st Floor, Dalugama, Kelaniya.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!