Candidates should be between the age of 18-40 years. Please refer to the job advert for further information.
Attractive Salary plus comprehensive benefits
 
Crew Members (Male/Female) - Island Wide | සේවා සාමාජිකයින් (ගැහැණු/පිරිමි)  - දිවයින පුරා 
 
සුදුසුකම් : 
  • වයස අවු. 18 - 30 ත් අතර 
  • අ.පො.ස. (සා/පෙළ) දක්වා පෙනී සිටිම 
 
ප්‍රතිලාභ : 
  •  ක්ෂේත්‍රයේ ඉහලම වැටුප් සහ අනෙකුත් දීමනා
  •  සේවා කාලය අතරතුර ආහාරපාන
  •  නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
  •  ජාතයන්තර තලයේ පුහුණුවීම්
  •  ප්‍රසාද දීමනා ( දෙසැම්බර් සහ අප්‍රේල් ප්‍රසාද දීමනා )
  •  වාර්ෂික වැටුප් වැඩිවීම්
  •  දක්ෂතාවයන්ට අනුව රැකියාගේ උසස්වීම් 
  •  සේවය ස්ථිර වීමෙන් පසු Softlogic ප්‍රදර්ශනාගාර සහ ODEL මගින් භාණ්ඩ මිල දී ගැනීමේදී  විශේෂ වට්ටම් (Employee Discount) 
 
XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න

Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!