Please refer to the job advert for further information.
Attractive Salary plus comprehensive benefits
 
වෙළඳ සහායක - කුරුණෑගල 

ඔබේ දියුණුවට අඩිතාලම අපෙන්!

ළඟදීම ආරම්භ වීමට නියමිත අපගේ කුරුනෑගල ශාඛාව සඳහා සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් පවතින අතර බඳවා ගැනීම් දැන් සිදුකෙරේ.

සුදුසුකම්:
  • වයස අවුරුදු 18-35 අතර වීම
  • අ.පො .ස .(සා/පෙළ ) විභාගට පෙනීසිටීම

තෝරාගත් ඔබ සඳහා
  • රු. 30,000කට වැඩි අවම මාසික වැටුපක්
  • වාර්ෂික බෝනස් දීමනා
  • Sales Commission
  • වෛද්‍ය රක්‍ෂණය සහ වෛද්‍ය ආධාර 
  • වාර්ෂික උසස් වීම්

ඉල්ලුම් කළ යුතු ආකාරය:

XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න

Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!