Please refer to the job advert for further information.
Attractive Salary plus comprehensive benefits
 
Cooks (සූපවේදින්)  - Dehiwala, Cafe
හිල් වීදියට ආසන්නව දෙහිවල කඩවතා පාරේ ආපන ශාලාවක් සඳහා.

අවශ්‍යයයි:
  • පුහුණුවන්නන් / පාසල් හැරගිය අය අයදුම් කිරීමට හැක.
  • හෝටල් පාසල් සහතිකයක් තිබීම අමතර සුදුසුකමක් වේ.
  • අදාළ ක්ෂේත්‍රයේ වසර 1 ක පළපුරුද්දක් අමතර සුදුසුකමක් වේ.

ප්‍රතිලාභ:
  • නවාතැන් සහ ආහාර සපයනු ලැබේ
  • මූලික වැටුප රු. 20,000 + සේවා ගාස්තු

XpressJobs හරහා අයදුම් කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

--------------------------------------------------------------------------------------------

Cooks (සූපවේදින්)  - Dehiwala, Cafe
A cafe in Kadawata Road, Dehiwala close to Hill Street. 

Requirement 
  • Trainees/ school leavers are welcome to apply
  • Having a hotel school certificate will be added advantage
  • Having 1-year experience in the relevant field will be added advantage

Benefits 
  • Accommodation & Food is provided 
  • Basic salary Rs. 20,000 + service charge 

Please click the APPLY button to upload your CV via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!