Please refer to the job advert for further information.
Attractive Salary plus comprehensive benefits
 
හදිසි පුරප්පාඩු
ජ්‍යෙෂ්ඨ වායු සමිකරණ තාක්ෂණ ශිල්පී | Senior A/C Technician

අපේක්ෂිත සුදුසුකම්
  • වායුසම්කරණ ශිල්පය පිළිබද ඩිප්ලෝමාවක් සමග වසර 02ක පළපුරුද්ද හෝ 
  • වසර 3-4 අතර කාලයක් වායුසමීකරණ (A/C) සහ ශීතකරණය පිළිබඳ පළපුරුද්ද සහිත, පිළිගත් සමාගමක, අළෙවී හෝ සේවා මධ්‍යස්ථානයක සේවය කර ඇති අයෙක්.

රැකියාවේ ස්වභාවය 
  • නඩත්තු කළමනාකරු විසින් ලබාදෙන කාලසටහනකට අනුව සියලුම ආපනශාලා,
  • ප්‍රධාන කාර්යාලයෙහි සහ කැලණිය ගබඩා අංගනයේ සියලුම වායුසමීකරණ හා ශීතකරණ උපාංග නඩත්තු හා සේවා කිරීම්. තෝරාගත් අපේක්ෂකයා සඳහා සහායකයකු, අවශ්‍ය ආම්පන්න, උපකරණ හා ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ. 
  • අමතර කොටස් සහ අවශ්‍ය ද්‍රව්‍ය සපයාගැනීම සඳහා සියලුම බිඳවැටීම් නඩත්තු කළමණාකරු වෙත වාර්තා කළ යුතු අතර එම බිඳවැටීම් අලුත්වැඩියා කර නැවත ඔහු වෙත වාර්තා කළ යුතුවේ.
  • සියලු වායුසමීකරණ සහ ශීතකරණ යන්ත්‍රවල වාර්ෂික රසායන සේවාවන් සිදුකිරිම.

සම්මත නිපුණත්වයට සමාන සුදුසුකම් සහිත අපේක්ෂකයන් වෙත ආකර්ශනීය වේතන ලබා දෙනු ඇත.

XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම් ඔබන්න

Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!