Register with Uber Moto, the bike taxi service today!
Attractive Salary plus comprehensive benefits
 
Bike Taxi සේවාව සැපයීම සඳහා දැන් UBER වෙතින් 'UberMOTO' කොළඹටත් !

අපගේ Riders හට ඉහල ගණයේ සේවාවක් සපයා දෙමින්, ඔවුන් යා යුතු ස්ථානය කරා, ඔවුන්ව ආරක්ෂිතව ගෙන යා හැකි Driver Partnerවරුන් සමඟින් අත්වැල් බැඳගැනීමට අප කැමැත්තෙමු.

අවශ්‍යතාවයන් ;
  • ලියාපදිංචි බලපත්‍රය (Bike)
  • වලංගු රියදුරු බලපත්‍රය.
  • රක්ෂණ බලපත්‍රය (Bike)
වාසි ;
  • සතිපතා සිදුකරන ආකර්ෂණීය ගෙවීමේ ක්‍රම.
  • රු.60,000/-ක් දක්වා ඉපැයීම සඳහා සැලසී ඇති ඉඩ ප්‍රස්ථාව.
  • ඔබගේ පහසුව / අභිමතාර්ථය පරිදි සේවය කිරීමේ හැකියාව.
  • ලොව ඉහළ ගණයේ තාක්ෂණය හා in-app සහය ලබා ගැනීමේ පහසුව.
XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න

Driver Partners

Uber, is launching UberMoto, a bike taxi service in Colombo. As part of our vision to transform the way Sri Lanka moves, we are looking to associate with world-class Driver Partners that play a key role in connecting our riders to their desired destinations.

Requirements:

  • Bike Registration
  • Valid Driving License
  • Bike Insurance

Benefits:
  • Attractive payment schemes with weekly pay-outs
  • Potential to earn up to Rs. 60,000.00
  • Flexible working hours, as per your choice!
  • Access to the world's leading technology and in-app support

Please click APPLY button to submit your details / upload your CV via Xpress.Jobs 
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!