බෙදාහැරීමේ නියෝජිතයින් - කොළොඹ, නුවර, වත්තල, මීගමුව. Please refer to the job advert for further information.
PickMe Foods | Delivery Riders - Colombo, Dehiwala / Mount, Kandy, Wattala, Negombo
About the role
තනතුර: බෙදාහැරීමේ නියෝජිතයින් - කොළොඹ, නුවර, වත්තල, මීගමුව
ආයතනය පිලිබඳ තොරතුරු:
ආයුබෝවන්! PickMe
Food රියදුරු ලියාපදිංචි අංශය වෙත සාදරයෙන් පිළිගනිමු.
මසකට රුපියල් ලක්ෂයක් ඉපයීමේ අවස්ථාව දැන් ඔබටත්! අදම PickMe
Food ආහාර ඩිලිවරි සේවාව සමග එකතු වෙන්න!
අපත් සමග එකතු වෙන්න ඔබට අවශ්‍ය :
smart ජංගම දුරකථනයක්
බයික් රථයක්
ඔබට බයික් රථයක් නැතිනම් ලිසිං පහසුකමක් ලබා ගැනීමටද අපට සහය විය හැක.
රැගෙන ආ යුතු ලියකියවිලි:
ඔබගේ රියදුරු බලපත්‍රය
වාහන ලියාපදිංචිය
අදායම් බලපත්‍රය
වාහන රක්ෂණය
Please click the APPLY button to upload your CV via XpressJobs