ආරම්භක කට්ටලය සම්පූර්ණයෙන්ම නොමිලේ (බෙදාහැරීමේ බෑගය සහ PickMe සන්නාමය සහිත අයිතම). Please refer to the job advert for further information.
Female Delivery Riders - PickMe Lady
හිතවත් කාන්තා රියදුරුවරියනි
ජාතියේ ප්‍රවාහන සහකරු, PickMe ආයතනය සමග කාන්තා රියදුරු වරියකසේ සම්බන්ද වී ඉහල අදායමක්උපයාගන්න.
ආරම්භක කට්ටලය සම්පූර්ණයෙන්ම නොමිලේ
(බෙදාහැරීමේ බෑගය සහ PickMe සන්නාමය සහිත අයිතම)
දින 4 ක් තුළ බෙදාහැරීම් 40 ක් සම්පූර්ණ කර රුපියල් 4000 ක් ලබා ගන්න!
ප්රතිලාභ
- වැඩි අදායමක්
- ආරක්ෂාව තහුවුරු වන තාක්ෂනය (live tracking)
- නොමිලේ වටිනා ජීවිත රක්ෂණයක්
- පහසු පරිදි සේවාකාලය වෙන්කර ගැනීමේ හැකියාව
- දිනපතා සහ සතිපතා දිරි දීමනා
- කාන්තා ඔබට සේවා සැපයීමට විශේෂ ඒකකයක්
ලියාපදිංචි වීමට අවශ්‍ය ලියකියවිලි:
- ඔබගේ රියදුරු බලපත්‍රය
- වාහන ලියාපදිංචි සහතිකය
- අදායම්බලපත්රය
- වාහන රක්ෂණය
Female Delivery Riders - PickMe Lady
PickMe Food aims to revolutionize the F&B industry of Sri Lanka by providing convenient food delivery to customers.
Benefits
- Unlimited earning opportunity
- LIVE tracking technology to support/ensure rider safety
- FREE Life insurance cover for our female delivery riders
- Flexible working hours, as per your choice
- Daily & Weekly incentives
- Priority support for our female delivery riders
FREE DELIVERY KIT & ACCESSORIES
COMPLETE 40 TRIPS WITHIN 4 DAYS AND GRAB RS.4,000!
To register, you require,
- Valid Driving License
- Bike Insurance
- Revenue license
- Bike Registration document
(All documents should be original or certified copies).
Please click the APPLY button to upload your CV via XpressJobs