ඔබ අලෙවි ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෙකු වීමට කැමතිද? Please refer to the job advert for further information.
Attractive Salary plus comprehensive benefits
Specialist - Merchant Management

පහන නගරවල
  • දෙහිවල/Dehiwala
  • ජා-ඇල/Ja-Ela
  • කඩවත/ Kadawatha
  • කඳාන/Kandana
  • බත්තරමුල්ල/Battaramulla
  • බොරලැස්ගමුව/Boralesgamuwa
  • බොරැල්ල/Borella
  • කිරිබත්ගොඩ/Kiribathgoda
  • මහරගම/Maharagama
  • මාලඹේ/Malabe
  • ගල්කිස්ස/Mount Lavania
  • මොරටුව/Moratuwa
  • පිලියන්දල/Piliyandala
  • නාරාහේන්පිට/Narahenpita
  • මීගමුව/Negombo
  • නුගේගොඩ/Nugegoda
  • පිටකෝට්ටේ/Pittakotte
  • ග්‍රෑන්ඩ්පාස්/Grandpass
  • නිට්ටඹුව/Nittambuwa
  • අවිස්සාවේල්ල/Avisawella
  • ගාල්ල/Galle
  • මාතර/Matara

ඔබ අලෙවි ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයෙකු වීමට කැමතිද? 

ඔබගේ නගරයේ මුදල් හා වෙළඳ ගනුදෙනු නව තාක්ෂණය භාවිතයෙන්සිදු කිරීමෙහිලා පුරෝගාමියෙකු වීමට කැමතිද? 

අපගේ නව තාක්‍ෂණික සේවාව භාවිතා කරන ආකාරය පිළිබඳව ගනුදෙනුකරුවන්ට මඟ පෙන්විය හැකිද? 

එසේ නම් අප සොයන්නේ ඔබයි ! 

සුදුසුකම්
  • අවම වශයෙන් උසස් පෙළ විෂයයන් 2 ක් සමත්වී තිබීම (විෂය පරිභාහිර ක්‍රියාකාරකම් හා යුද්ධාවල නියැලුනු අයට ප්‍රමුඛතාවය) 
  • වයස අවුරුදු 18 - 30 අතර වීම
  • අභියෝගාත්මක ඉලක්ක කරා අධිෂ්ඨානයෙන් වැඩ කිරීමට කැමති වීම 
  • මනා සන්නිවේදන හැකියාව 
  • Smart Phone එකක් භාවිතා කිරීම 

ඔබේ සීවී  XpressJobs යැවීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න

No.684/1, Galle Road,
Colombo 03
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!