Please refer to the job advert for further information.

   
Female Delivery Partners | කාන්තා බෙදාහැරීමේ හවුල්කරුවන් 

Colombo | Gampaha | Kandy | Kurunegala

Join with Uber Eats, the world’s largest online food delivery platform today!

Do you have a motorbike and smart mobile phone? 
Are you seeking an extra income?

Benefits for female partners:
  • Free starter pack (Delivery bag and 2 Uber Eats Branded T-shirts)
  • Flexible working hours, as per your choice
  • Easy self-registration with minimum document
  • You will be conceded with a life insurance
  • Attractive referral scheme when referring new friends  
  • Priority support
  • Opportunity to earn special joining payments 

To register, you require:
  • Valid Driving License
  • Bike Insurance
  • Revenue license
  • Bike Registration document 
(All documents should be original or certified copies)

Join us as a female delivery partner and start earning now!
-------------------------------------------------------------------------------------------------------------------------------
කොළඹ | ගම්පහා | මහනුවර | කුරුණෑගල

ලොව විශාලතම online food delivery සේවාව වන Uber Eats හා එකතු වන්න !
ඔබටත් යතුරු පැදියක් සහ ස්මාර්ට් ජංගම දුරකතනයක් තිබේද?  
අමතර අදායමක් සොයමින් සිටින්නෙක්ද ?

කාන්තා ඔබට මෙම ප්‍රතිලාභ ලැබෙනු ඇත.
  • ආරම්භක කට්ටලය නොමිලේ (බෙදාහැරීමේ බෑගය සහ Uber Eats සන්නාමය සහිත ටී-ෂර්ට් 2ක්)
  • නම්‍යශීලි සේවා කාලය 
  • ඉහල ඉපයීම් අවස්ථා සහිත සතිපතා ගෙවීම්.
  • අවම ලියකියවිලි සහිත ස්වයං ලියාපදිංචි වීමේ හැකියාව  
  • වටිනා ජිවිත රක්ෂණයක් 
  • නව මිතුර මිතුරියක් හදුන්වා දීම තුලින් අමතර ඉපයීම් අවස්ථා 
  • ප්‍රමුඛතා සහය
  • විශේෂ ලියාපදිංචිවීමේ ගෙවීම් හිමිකරගැනීමට අවස්ථාවක් 

මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ, 
  • වලංගු රියදුරු බලපත්‍රයක් 
  • යතුරුපැදි රක්ෂණය 
  • අදායම් බලපත්‍රය 
  • යතුයරුපදි ලියාපදිංචි සහතිකය

(ඉහත ලියකියවිලි වල මුල් පිටපත් හෝ සහතික කල ජායා පිටපත් අවශ්‍ය බව කරුණාවෙන් සලකන්න)

කාන්තා බෙදාහැරීමේ හවුල්කරුවෙකු ලෙස අප හා එක්වී අදම ඉපයීම් ආරම්භ කරන්න!

XpressJobs හරහා ඔබගේ විස්තර ලබාදීමට  APPLY බොත්තම ක්ලික් කරන්න
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!