Are you between 18-35 years old? Please refer to the job advert for further information.

   
Walk-in Interview

Qualifications :
Age Must be between 18 - 35

Benefits:
  • Bonus allowances every 03 months
  • Salary between Rs. 28,000 / - and Rs. 38,000 / -
  • Permanent employment
  • Free meals during work hours
  • Special pay scale for experience
  • 08 leave per month
  • Medical insurance
  • Lots of other benefits (including birthday, marriage, childbirth, education, parental illness, and natural disasters) with one million life insurance coverage

Bring the following when coming for an interview.
  • A copy of the birth certificate
  • A copy of the National Identity Card
  • A copy of the bank book
  • Photo of the applicant (Passport size)

If you are the most suitable person for the above post, 
Please click the APPLY button to send your CV Via XpressJobs


සුදුසුකම් :
වයස අවු. 18 - 35 ත් අතර විය යුතුයි.

ප්‍රතිලාභ :
  • මාස 03 කට වරක් බෝනස් දීමනා
  • වැටුප රු.28,000/- ත් 38,000/-ත් අතර -
  • ස්ථිර රැකියා
  • රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
  • පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ
  • මසකට නිවාඩු 08ක් හිමිවේ
  • වෛද්‍ය රක්ෂණාවරණය
  • මිලියනයක ජිවිත රක්ෂණාවරණයක් සමග ඇතුළුව තවත් වරප්‍රසාද රාශියක් (උපන්දින, විවාහ, දරු උපත්, අධ්‍යපන කටයුතු, දෙමව්පියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි දෑ සදහා)

සම්මුඛ පරීක්‍ෂණය සඳහා පැමිණෙන විට පහත සඳහන් දෑ රැගෙන එන්න. 
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • බැංකු පොතේ පිටපතක්
  • අයදුම්කරුගේ ඡායාරුපයක් (පාස්පෝර්ට් ප්‍රමාණයේ)

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, 
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!