Do you like to work in an around Colombo, Negambo, Peliyagoda, Gampaha and Kurunegala? Please refer to the job advert for further information.

 
අභිමානවත් රැකියාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රෝහලකට අනුබද්ධිත ආරක්‍ෂක සේවා සමාගමක ස්ථිර සේවය සඳහා කොළඹ අවට, මිගමුව, පෑලියගොඩ, ගම්පහ, කුරුණෑගල යන ස්ථානයන්හි රාජකාරියේ යෙදවීමට ආරකෂක නිලධාරින් අවශයයි.

වයස අවුරුදු 18 ට වැඩි මනා පෞර්ෂත්වයකින් යුත් නිරෝගීමත් විශ්වාසවන්ත සහ කැපවීමෙන් රැකියාව කල හැකි අය විය යුතුය.

ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය සහ අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් ද රැගෙන සතියේ වැඩකරන දිනක පහත ලිපිනයට පැමිණන.

ඇබෑර්තු
  • OIC - ස්ථානභාර නිලධාරී
  • SSO - ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරී
  • JSO -  කණිෂ්ඨ ආරක්‍ෂක නිලධාරි
  • LSO -  කාන්තා ආරක්‍ෂක නිලධාරිනී
  • LSSO - ජ්‍යෙෂ්ඨ කාන්තා ආරක්‍ෂක නිලධාරිනී
  • VIP - ප්‍රභූ ආරක්‍ෂක නිලධාරී
  • VO - සංචාරක  නිලධාරී  

ප්‍රතිලාභ  
  • ආකර්ෂණීය වැටුප් 
  • සහන මිලට ආහාර 
  • නොමිලේ රක්ෂණාවරණ
  • වාර්ෂික වැටුප්ව වැඩිවීම්
  • නවාතැන් පහසුකම්
  • සෞඛ්‍ය පහසුකම්
  • වාර්ෂික නිවාඩු
  • EPF / ETF

XpressJobs හරහා ඔබේ විස්තර ඉදිරිපත් කිරීමට කරුණාකර පහත ඇති බොත්තම ක්ලික් කරන්න

----------------------------------------------------------------------------------------------------------------------------------------------
                                 
Security personnel are required to be deployed in Colombo, Negombo, Peliyagoda, Gampaha and Kurunegala for the permanent service of a security services company affiliated to a public hospital in Sri Lanka.

Must be over 18 years of age with a good personality, healthy, confident and able to do the job with dedication.

Please bring the originals of National Identity Card, Birth Certificate, Grama Niladhari Certificate and Education Certificates to the following address on any working day of the week.

Vacancies
  • OIC - Officer in Charge
  • SSO - Senior Security Officer
  • JSO - Junior Security Officer
  • LSO - Women Security Officer
  • LSSO - Senior Women Security Officer
  • VIP - Elite Security Officer
  • VO - Travel Officer

Benefits
  • Attractive salaries
  • Food at concessionary prices
  • Free insurance
  • Annual salary increases
  • Accommodation
  • Health facilities
  • Annual leave
  • EPF / ETF

Please click below APPLY button to submit your details via XpressJobs

Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!