ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Keells අප "ජාතියේ ජිවන තත්වය ඉහල නැංවීම" යන අරමුණ පෙර දැරි කරගනිමින් ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා මං පෙත් විවර කිරීමට අපි ඔබ සමඟ නිරතුරුවම බැඳී සිටිමු.

   
Customer Service Assistant / පාරිභොගික සේවා සහායක – Kohuwala / කොහුවල

විශිෂ්ටයෙකු ලෙස හෙට දවස ජයගන්න අප හා එක්වන්න.

ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීස්ල් අපි “දේශයේ ජිවන තත්වය ඉහළ නැංවීම” යන මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා නිරතුරු කැපවෙමින් සිටින්නෙමු. එම මුලික පරමාර්ථය සපුරා ගැනීම සඳහා අප හා සම්බන්ධව, ව්‍යාපාර විශිෂ්ඨත්වයට දායක වන්නේ නම් ඔබේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප සුදානම්.  

සුදුසුකම් 
  • අ.පො.ස. (උ.පෙළ ) සඳහා පෙනී සිට තිබීම අනිවාර්යය වේ.
  • අදාල ක්ෂේත්‍රය වසරක පළපුරුද්ක්  තිබීම අමතර සුදුසුකමක් වේ.

අපෙන් ඔබට
  • නොමිලේ නවාතැන් පහසුකම් 
  • ආහාර   
  • ප්‍රවාහන පහසුකම් හිමිවේ.
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Join us to conquer tomorrow as a great.

Keells, a leading chain of supermarkets, is constantly committed to achieving the core objective of "Improving the living conditions of the country". We are ready to support your hopes and future development if you join us to achieve that primary objective and contribute to business excellence.

Qualifications
  • GCE A/L 
  • One year experience in the relevant field is an additional qualification.

From us to you,
  • Free accommodation
  • Meals
  • Transport facilities are available.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!