Are you between 18 and 30 years of age? Please refer to the job advert for further information.
සුදුසුකම්
- ජලනල / පින්තාරු ශිල්පය පිළිබඳ පාඨමාලාවක් හදාරා තිබීම
- එම අංශයේ වසරක සේවා පළපුරුද්ද
- වයස අවු. 18ත් 30ත් අතර
වැටුපට අමතරව ඔබට අපෙන් ලැබෙන ප්රතිලාභ
- අතිකාල දීමනා
- සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය
- පවුලේ සැමට රක්ෂණාවරනයක්
- මරණාධාර අරමුදලේ දායකත්වය
- සේවක වට්ටම්
- වාර්ෂික බෝනස්
ODEL Building No.475/32, Kotte Road, Rajagiriya.
(රාජගිරිය ආයුර්වේද හන්දිය සහ ගෝර්ඩන් කී අක්ෂි රෝහල අසල)
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
Qualifications
- Should have studied a course on plumbing / painting
- One year work experience in that sector
- Age Between 18 and 30
Benefits you receive from us in addition to salary
- Overtime pay
- Contribution to the Employees Provident Fund
- Insurance for the whole family
- Contribution to the Funeral Fund
- Employee discounts
- Annual bonus
ODEL Building No.475 / 32, Kotte Road, Rajagiriya.
(Near Rajagiriya Ayurveda Junction and Gordon Key Eye Hospital)
Please click the APPLY button to submit your details Via XpressJobs