Are you between 20-45 years of age? Please refer to the job advert for further information.

   
භාණ්ඩ බෙදා හැරීමේ නියෝජිත / නිලධාරී - මීගමුව, මහනුවර සහ කුරුණෑගල ශාඛාව

ඔබත් තරුණ ජවසම්පන්න දක්ෂ සහ කැපවීමෙන් කටයුතු කරන අයෙක් ද? 
ඔබ භාණ්ඩ බෙදාහැරීම් මෙහෙයුම් කාර්යයෙහි යෙදීමට කැමති ද?

එසේ නම්, 
  • අප සොයන්නේ ඔබවයි. 
  • Daraz භාණ්ඩ බෙදාහැරීම් මෙහෙයුම් කණ්ඩායමේ ඔබ සඳහාම සුවිශේෂී අවස්ථා රැසක්.

සුදුසුකම්, 
  • ත්‍රීරෝද රථයක් තිබීම අත්‍යවශ්‍ය වේ. 
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම. 
  • වලංගු රක්ෂණ සහතිකයක් තිබීම.
  • වයස අවුරුදු 20-45 අතර වීම. 
  • Covid-19 පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටිය යුතුයි. 
  • Smart ජංගම දුරකථනයක් තිබීම අත්‍යවශ්‍යයි.

උපයාගත හැකි වැටුප රු. 50,000 සිට ඉහළම (කොන්දේසි සහිතයි) 
නොමිලේ ඉන්ධන, නිළ ඇඳුම්, සහ දුරකථන සිම් කාඩිපතක් ආයතනය විසින් සපයනු ලැබේ.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Goods Distribution Agent / Officer | Negombo, Kandy & Kurunegala

Are you a young, energetic, talented and dedicated person?
Would you like to be involved in freight forwarding operations?

if,
  • We are looking for you.
  • The Daraz Delivery Delivery Team has a number of unique opportunities for you.

Qualifications,
  • Having a three-wheeler is essential.
  • Having a valid driver's license
  • Having a valid warranty certificate
  • Being between the ages of 20-45.
  • Covid-19 should be fully vaccinated.
  • Having a smartphone is essential.

Earnable Salary Rs. 50,000 and above (conditional)
The company provides free fuel, uniforms, and a telephone SIM card.

Please click the APPLY button to submit your details Via XpressJobs
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!