Do you have not less than 5 years of experience in similar role? Please refer to the job advert for further information.

 
සුදුසුකම්
  • අවුරුදු 5ට නොඅඩු පළපුරුද්ද.
  • MOLD සවි කිරීම හා නිෂ්පාදන තාක්ෂණික දැනුම.
  • යන්ත්‍ර නඩත්තු සම්බන්ධ දැනුම
  • MOLD නඩත්තු සම්බන්ධ දැනුම.
  • කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණුව ලබා තිබීම අමතර සුදුසුකමක් වේ

වැටුප් සාකච්ඡා කර ගත හැක.
NO NIGHT SHIFTS

සම්මුඛ පරීක්ෂණ අගහරුවාදා උදෑසන 11.00 සිට 12.00 දක්වා අයදුම්පත් : අංක 36/8, ශ්‍රී සීලානන්ද මාවත, පින්වන්ත, පානදුර.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Requirements
  • Experience not less than 5 years.
  • MOLD installation and production technical knowledge.
  • Knowledge of machine maintenance
  • Knowledge related to MOLD maintenance.
  • Trained in Technical Training Institute is an additional qualification

Salary is negotiable.
NO NIGHT SHIFTS

Interview Tuesday morning 11.00 to 12.00 Applications : No. 36/8, Sri Seelananda Mawatha, Pinwantha, Panadura.

Please click the APPLY button to submit your details Via XpressJobs
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!