Do you have minimum 2 years of work experience in similar capacity? Please refer to the job advert for further information.

 
CISU / NICU / COT / MICU / HCC / A&E / Radiology / GOT / Cath Lab / Ward 1 / Ward 3 / Ward 7

හෙදියක් ලෙස ඩර්ඩන්ස් රෝහල සමග එක්වී
  • රටම සුවපත් කරන්නට ඔබත් එක්වන « වසර තුනක (3) පිළිගත් හෙද පාඨමාලාවක් හදාරා තිබීම හෝ NVQ LEVEL 6 සුදුසුකම්
  • හෙද වෘත්තියේ වසර දෙකකට (2) නොඅඩු සේවා පළපුරුද්ද.
  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC), ශ්‍රී ලංකා හෙද සභාවේ (SLNC) හෝ පෞද්ගලික රෝහල් නියාමන කොමිෂන් සභාවේ (PHSRC) ලියාපදිංචි වී තිබීම අමතර සුදුසුකමක් වේ.
  • ස්නායු හා දැඩි සත්කාර අංශ (Neuro & ICT)/) ශල්‍යාගාරයන් (Theater) හි සේවා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වේ.

නවාතැන් පහසුකම්

XpressJobs හරහා විස්තර ඉදිරිපත් කිරීමට කරුණාකර APPLY බොත්තම ක්ලික් කරන්න


Joins Durdans Hospital as a nurse

  • Completed a three year (3) recognized nursing course or NVQ Level  Qualifications
  • Minimum of two (2) years of work experience in the nursing profession.
  • It is advisable to be registered with the Government of Sri Lanka Council (SLMC), Sri Lanka Nursing Council (SLNC) or the Private Hospitals Regulatory University (PHSRC).
  • Experience working in the Health and Intensive Care Unit (Neuro & ICT) /) operating theater (theater) is a special qualification.
Accommodation provided

Please click on the APPLY button to submit details via XpressJobs

Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!