කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු. Please refer to the job advert for further information.
Attractive Salary plus comprehensive benefits
   
පාරිභෝගික සේවා සහායක 
~ සාර්ථක හෙට දවසකට ඔබ සුදානම් ද? ~
කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.
සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.

# තනතුර: පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි)

# සුදුසුකම්:
ඔබත් ;
~ අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
~ වයස අවුරුදු 18 ත් 26 ත් අතරද?

# ප්‍රතිලාභ :
එසේනම් අපෙන් ඔබට ;
~ ඉහළ වැටුප්
~ රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
~ නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන් 
~ අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්

කීල්ස් රැකියා පියස - ගාල්ල 
නො. 12/1, කොළඹ පාර, කළුවැල්ල, ගාල්ල.
(NSB බැංකුව අසල)

XpressJobs හරහා අයදුම් කිරීමට APPLY බොත්තම ඔබන්න
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!