Are you between 18 - 35 years of age? Please refer to the job advert for further information.

 
සුපරීක්ෂකවරුන් / Supervisor - Male | Pepiliyana / Havelock / Moratuwa / Negombo / Seeduwa / Koswatta

සුපරීක්ෂකවරුන්
  • වයස අවු.18 ත් 35 ත් අතර. 
  • අ.පො.ස උසස් පෙළ දක්වා. 
  • අදාල ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා ජාතික හැදුනුම්පත, උප්පැන්න සහතිකය, ග්‍රාම සේවා සහතිකය, වෘත්තීය කුසලතා සහතික, අධ්‍යාපන සහතික, වාණිජ බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක් අරඹා එහි පාස්පොතේ මුල් පිටුවේ ඡායාපිටපතක් (ලිපිනය, ගිණුම් අංකය සහ අත්සන සහිත පිටුව), අනෙකුත් සහතිකවල මුල් පිටපත් සහ ජායාපිටපත් රැගෙන එන්න.

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න
මානව සම්පත් කළමනාකරණ අංශය, ලාෆ්ස් සුපර්මාර්කට්ස් (පුද්ගලික) සමාගම, අංක 101, මායා ඇවනියු, කොළඹ 06.

Supervisor
  • Age between 18 and 35 years.
  • GCE up to Advanced Level.
  • Experience in the relevant field is considered a special qualification.

Bring National Identity Card, Birth Certificate, Gram Seva Certificate, Vocational Skill Certificates, Education Certificates, Open a Savings Account in a Commercial Bank and a photocopy of the first page of its passbook (address, account number and signature page), originals and photocopies of other certificates for interviews.

PLEASE CLICK THE APPLY BUTTON TO UPLOAD YOUR CV VIA XPRESSJOBS

Human Resource Management Division, 
Laughs Supermarkets (Private) Company, 
No. 101, Maya Avenue, Colombo 06.
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!