Having at least two years of experience in the relevant field. Please refer to the job advert for further information.
වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා ශිල්පී
සුදුසුකම්
- වයස අවු 18 ත් - 45ත් අතර
- අදාල ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2ක අත්දැකීම් තිබීම
- වායුසමීකරණ යන්ත්‍ර අළුත්වැඩියාව පිළිබද පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
- කාර්යක්ෂම ලෙස සේවය කිරීමේ හැකියාව
අපෙන් ඔබට
- ඉතා ආකර්ශනීය වැටුප්
- සේවක අර්ථසාධක අරමුදල් දායකත්වය
- වාර්ෂික ප්‍රසාද දීමනා
- වෛද්‍ය රක්ෂණ සහ වෛද්‍ය ආධාර
- මරණාධාර සහ අනෙකුත් සුභසාධන පහසුකම්
- මාසිකව හා වාර්ෂිකව හොදම සේවකයා වෙත පිරිනමන මුදල් තිලිණ
- ප්‍රවාහන දීමනා
- දිරි දීමනා
- දුරකථන දීමනා
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
ලිපිනය :- අංක 475/32, කෝට්ටේ පාර,රාජගිරිය
Air Conditioner Repair Technician
Qualifications
- Between 18 and 45 years of age
- Having at least two years of experience in the relevant field
- Having completed a course in air conditioning repair is an additional qualification.
- Ability to work efficiently.
From us to you
- Very attractive salary
- Employees Provident Fund Contribution
- Annual bonuses
- Medical Insurance and Medical Aid
- Death benefit and other welfare facilities
- Monthly and yearly money was given to the best employee.
- Transportation Allowances
- Incentives
- Telephone offers
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Address: - No. 475/32, Kotte Road, Rajagiriya