Passed GCE O/L with minimum 3 years experience. Please refer to the job advert for further information.

ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ තනතුරු පුරප්පාඩු

රියදුරු (කොන්ත්‍රාත්) තනතුර 

සුදුසුකම් :- වයස 45 නොවැඩි, අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටත් පිරිසෙයින් සම්මාන (02) ක් සහිතව විෂයයන් (06) කින් සමත් වීම. ශ්‍රී ලංකා පුරවැසියෙක් වීම. 

ප්‍රවීණතා :- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ බර වාහන පැදවීම සඳහා වූ මෝටර් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම සහ රියදුරු බල පත්‍රය ලැබීමෙන් පසු රිය පැදවීම සම්බන්ධයෙන් අවම වශයෙන් වසර ( 03 ) ක පළපුරුද්දක් ලබා තිබීම.

සියලුම අයදුම් කරුවන් තමා විසින් සදා ගන්නා ලද ජීවදත්ත පත්‍රිකාව පහත ලිපිනයට යොමු කරන්න. අයදුම් කරන තනතුර ලියුම් කවරයේ වම්පස ඉහල කෙළවරේ සඳහන් කරන්න. ( විමසීම සහාකාර පරිපාලන නිලධාරී)

ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය
අංක 191, අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07. දු.ක. - 0112 695 084 (පාලන)
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!