සාඩම්බර සමාගමක සුරක්ෂිත රැකියාවක් සමග එක්වීමට දැන් ඔබටත් වරම්. Please refer to the job advert for further information.

   
ගබඩා සහයක - මුතුරාජවෙල බෙදා හැරීමේ මධ‍ය්‍යස්ථානය

මූලික සුදුසුකම් 

  • අ.පො.ස සාමාන්‍යය පෙළ විභාගයට පෙනී සිටි,
  • මූලික ඉoග්‍රීසි කියවීමේ හැකියාව ඇති අයකු විය යුතුය. (For Item Identification, Smart Tab Operation & Documentation) 

තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් 

  • පැය 9 සේවා මුර ක්‍රමය (Shift Basis) යටතේ රාජකාරී වල නිරත විය හැක.
  • පැය 9 න් පසු අති කාල සේවයේ යෙදිය හැක.
  • රාජකාරී වේලාව ඇතුළත ආහාර, තේ, නිල ඇදුම් සහ ආරක්ෂිත උපකරණ ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ. 
  • දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
  • සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
  • EPF/ETF සාමාජිකත්වය.
  • මාසික සේවා ඇගයීම්/විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.

XPRESSJOBS හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න

Warehouse Assistant - Muthurajawela Distribution Center

Basic Qualifications 

  • Those who sat for the GCE Ordinary Level Examination,
  • Must be able to read basic English. (For Item Identification, Smart Tab Operation & Documentation)

Lots of benefits for you to choose from 

  • Can work 9 hours shift basis.
  • Can work overtime after 9 hours.
  • Food, tea, uniforms and safety equipment are provided free of charge by the company during office hours.
  • Ability to get high promotions in a short period of time in terms of talent.
  • The company offers high value specialty medical insurance.
  • EPF / ETF Membership.
  • Monthly service evaluations / special training programs / annual get-togethers / excursions and many more welfare opportunities.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!